No products in the cart.
-11%
1 ශ්‍රේණිය – මුතු අකුරු – IV කොටස (සරල වැකි ලිවීමේ කුසලතා)
මෙම පොත සිංහල පෙළ පොතේ පාඩම් ඇසුරෙන්, සියලු පිල්ලම් භාවිත කර වචන 2-4 අතර ප්‍රමාණයක් අන්තර් ගත කරමින් ලියන ලද සරල වැකි තිත් ඉර මත ලිවීමට හා එම වැකි බලා ලිවීමට ඉඩකඩ වෙන් කර ඇත. තව ද පින්තූර බලා එයට ගැළපෙන වැකි කිහිපයක් ලිවීමට ද අවස්ථාව සලසා ඇත.
තනි රූලෙහි නිවැරදි හැඩයෙන්, ප්‍රමාණයෙන් සහ අකුරු ස්ථානගත කිරීම සම්බන්ධයෙන් මනා පෙරහුරුවක් ලබා ගත හැකි මෙම පොත පළමුවන ශ්‍රේණියේ අග භාගය සඳහා වඩා යෝග්‍ය වේ.
මෙය එහි හතරවන කොටසයි.
Be the first to review “1 ශ්‍රේණිය – මුතු අකුරු – IV කොටස (සරල වැකි ලිවීමේ කුසලතා)” Cancel reply
Reviews
There are no reviews yet.
Related products
-
0
let’s Learn Mathematics Book Set
-
0
First Step to Learning Maths Primer
-
0
දැලිස 4 ශ්‍රේණිය (Lattice)- වේගයෙන් ගණන් හදමු.
-
0
දැනුම් සයුර 5 ශිෂ්‍යත්ව (Danum Sayura ) – භාරත ලංකාගේ
-
0
Kids Creative Activity Book English Level 1 English Level 1
-
0
Kids Creative Activity Book Maths Level 1 Maths Level 1
-
0
Kids Creative Activity Book Fun Time Level 1 Fun Time Level 1
-
0
-
(0 customer reviews)