0.00$
“First Step to Learning Maths Pre- Primer” has been added to your cart. View cart
-11%new

1 ශ්‍රේණිය – මුතු අකුරු – IV කොටස (සරල වැකි ලිවීමේ කුසලතා)

මෙම පොත සිංහල පෙළ පොතේ පාඩම් ඇසුරෙන්, සියලු පිල්ලම් භාවිත කර වචන 2-4 අතර ප්‍රමාණයක් අන්තර්ගත කරමින් ලියන ලද සරල වැකි තිත් ඉර මත ලිවීමට හා එම වැකි බලා ලිවීමට ඉඩකඩ වෙන් කර ඇත. තව ද පින්තූර බලා එයට ගැළපෙන වැකි කිහිපයක් ලිවීමට ද අවස්ථාව සලසා ඇත.
තනි රූලෙහි නිවැරදි හැඩයෙන්, ප්‍රමාණයෙන් සහ අකුරු ස්ථානගත කිරීම සම්බන්ධයෙන් මනා පෙරහුරුවක් ලබා ගත හැකි මෙම පොත පළමුවන ශ්‍රේණියේ අග භාගය සඳහා වඩා යෝග්‍ය වේ.
මෙය එහි හතරවන කොටසයි.
Write A Review
Be the first to review “1 ශ්‍රේණිය – මුතු අකුරු – IV කොටස (සරල වැකි ලිවීමේ කුසලතා)” Cancel reply
Reviews
There are no reviews yet.
Related products
-
0
Fun With Phonics English (Primer) Fun With Phonics -First Step to Learning
-
0
දැනුම් සයුර 5 ශිෂ්‍යත්ව (Danum Sayura ) – භාරත ලංකාගේ
-
0
Kids Creative Activity Book Level 2 Writing Level 2
-
0
Kids Creative Activity Book Level 2 Science Level 2
-
0
Kids Creative Activity Book Science Level 1 Science Level 1
-
0
Kids Creative Activity Book Level 1 Art & Craft Level 1
-
0
Kids Creative Activity Book Writing Level 1 Writing Level 1
-
0